This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, July 18, 2012


1641258125parA
කෝප් වාර්තාවට අනුව දල වශයෙන්
රුපියල් බිලියන 40
(මිලියන 40477 ,
රු.40,477,000,000/=)
පාඩු සිදුවී තිබෙනවා
වැඩි විස්තර මෙසේය
රාජ් ආයතන වල අයථා පාලනව, දූෂණය, හේතුවෙන් 2011 වසර තුල සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 10. (මිලියන 10000, රු.10,000,000,000 /-) 
මීට අමතරව 
මිහින් ලංකා
images 

2007/2008 වසර තුල පාඩුව රුපියල් බිලියන 3.3 (රු. 3,300,000,000 /-) 
2008/2009 වසර තුල පාඩුව රුපියල් බිලියන 4.6 (රු. 4,600,000,000 /-) 
2009/2010 වසර තුල පාඩුව රුපියල් බිලියන 5.7 (රු. 5,700,000,000 /-)
Airport Aviation Serveices (Pvt) Ltd ආයතනයෙන් ලබා ගත් නය මුදල
රුපියල් මිලියන 500.
මෙය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ගෙවා දමා ඇත. (අපේ සල්ලි?)


මැණික් හා ස්වර්ණාභරණ ආයතනය
 

ආදායම් අඩුවී වියදම වැඩි වී ඇත. පාඩුව රුපියල් මිලියන 7.
රාජ් උකස් හා ආයෝජන බැංකුව
SMIB
ලබා ගත් ණය මුදල් නොගෙවීම නිසා ලාභය අඩුවී ඇත 
2005
වසරේ ලාභය රුපියල් මිලියන 312. 
2008
වසරේ ලාභය  රුපියල් මිලියන 21.
ලාභයේ අඩුවීම 93% 
විශ්ව විද්යාල කොමිෂන් සභාව
UGClogo 

පාඩුව රුපියල් මිලියන් 306
රූපවාහිනී සංස්ථාව
Rupavahini_Corporation 

ප්රධාන විධායක නිලධාරිවරයෙක් පත් කර ඇතත් රූපවාහිනී පනත අනුව එලෙස තනතුරක්   නැත. 
ඡන්ද ප්රචාරක කටයුතු සඳහා වැය කල විකාශ කාල නිසා සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 42. 
2006
වසර සඳහා සංස්ථාවේ ලාභය රුපියල් මිලියන 137 
2009
වසර සඳහා සංස්ථාවේ ලාභය රුපියල් මිලියන 4.7
ලාභයේ අඩුවීම 97% 








ශ්රී ලංකා ටෙලිකොම්


slt_logo_01 

2003 සිට 2009 දක්වා සංන්නිවේදන බද්ද අඩුවෙන් ගෙවීම නිසා සිදුවූ පාඩුව
රුපියල් බිලියන 6
ශ්රීලන්කන් ගුවන් සේවය
1696150157 

2008/2009 වසරේ පාඩුව රුපියල් බිලියන 9.3 
ඉන්ධන ආපදා කලමනාකරණ වැඩසටහන නිසා සිදුවූ පාඩුව රුපියල් මිලියන 352
මේ කීපයක් පමණයි.
ඔන්න ඕකයි අපේ ආශ්චර්යයේ තත්වය. පාලකයෝ හැමෝම හොරු උනාම මේව වෙනවා.
අපේ බූරුරැලත් ඉතින් බොරු ශෝභන දැක්කම උඩ දාගෙන ගිහින් ඡන්දේ දෙනවා.
ආශ්චර්යයේ හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More